ගුරුතුමාගේ පණිවිඩය
ආයුබෝවන් දැනුමෙන් පෙරටම ශිෂ්‍යත්ව වැඩසටහන වෙත අපි ඔබ සාදරයෙන් පිළිගන්නෙමු !
ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ 26 වසරක අත්දැකීම් සමඟින් සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී නූතන ඉගැන්වීම් ක්‍රම උපයෝගී කරගෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ ඔබේ දරුවා දැනුමින් සන්නද්ධ කරන්නට මා සූදානම්…
ප්‍රාථමික පුහුණු,
රූපවාහිනී නැණමිහිර ශිෂ්‍යත්ව දේශක,
ලේඛක,
චූටි බබා ශිෂ්‍යත්ව වැඩ සටහනේ දේශක,
පාසල් ආචාර්ය,
ප්‍රවීණ දේශක,
අජිත් කුලරත්න ගුරුතමා…